ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


8:23

ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, මා දැන් ඔබට ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කරනවා.

කරුණාකර ඔබේ සහයෝගය සුපුරුදු ආකාරයෙන් ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස ජෙෆ්රි ආර්. හොලන්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සදහා පහත සඳහන් අයව ඉදිරිපත් කර සිටිනවා: ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගෙරිට් ඩබ්. ගොන්ග්, උලිසෙස් සෝරෙස්, සහ පැට්‍රික් කීරන්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් ප්‍රධාන අධිකාරීවරුන් වන හැත්තෑවරුන්ව ඔවුන්ගේ පැවරුම්වලින් නිදහස් කර ඔවුන්ට උසස් තත්ත්වය ලබා දෙනු ඇත: වැඩිහිටි ඩේවිඩ් එස්. බැක්ස්ටර්, රැන්ඩල් කේ. බෙනට්, කෙවින් එස්. හැමිල්ටන්, රෆායෙල් ඊ. පිනෝ සහ ජෝර්ජ් එෆ්. සෙබලෝස්.

ඔවුන් වසර ගණනාවක් කැපවීමෙන් සභාව පුරා කළ සේවය වෙනුවෙන් මෙම සහෝදරයින්ට, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ පවුල් වලට කෘතඥතාව පළකිරීමට කැමති අයට එය අත එසවීමෙන් කළ හැකිය.

අපි 2025 අගෝස්තු 1, බලපැවැත්වෙන පරිදි, වැඩිහිටි හොසේ ඒ. ටෙක්සෙයිරා හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීමෙන් නිදහස් කරන්නෙමු.

වැඩිහිටි ටෙක්සෙයිරා කැපවීමෙන් කළ ඔහුගේ සේවය අගය කිරීමට කැමති සියල්ලන්ටම දන්වා සිටිය හැක.

ඔවුන්ගේ සේවය අවසන් කරන ප්‍රාදේශීය හැත්තෑවරුන් 65 දෙනාව අපි ස්තුතිපූර්කව සඳහන් කර සිටිනවා, ඔවුන්ගේ නම් සභා වෙබ් අඩවියෙන් සොයා ගන්නට පුළුවන්.

මෙම සහෝදරයන්ට සහ පවුලේ අයට ඔවුන්ගේ පරාර්ථකාමී සේවාව අගය කිරීම සහ ප්‍රකාශ කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය සඳහා අපි නිදහස් කිරීම් පහත පරිදි දිගු කරමු: සභාපති ලෙස ස්ටීවන් ජේ. ලන්ඩ්, පළමු උපදේශක ලෙස බ්‍රැඩ්ලි ආර්. විල්කොක්ස් සහ දෙවන උපදේශක ලෙස මයිකල් ටී. නෙල්සන්.

මෙම සහෝදරයන්ගේ කැපවූ සේවාව අගය කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ සාමාජිකයෙකු ලෙස අපි කෙවින් ආර්. ඩන්කන් ව ස්ථීර කිරීමට යෝජනා කර ඇත.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරිත්වයට පහත සඳහන් අය ස්ථීර කිරීමට යෝජනා කර සිටිනවා: ජෝන් ඩී. ආමොස්, රොනල්ඩ් එම්. බාර්සෙලෝස්, ස්ටීවන් සී. බාර්ලෝ, කෙවින් ජී. බ්‍රවුන්, බී. කෝරි කුවේලියර්, මයිකල් සියිස්ලා, ජේම්ස් ඊ. එවන්සන්, බ්‍රික් වී. අයර්, ඔසානි ෆාරියාස්, ආරොන් ටී. හෝල්, බ්‍රයන් ජේ. හෝම්ස්, පේද්‍රෝ එක්ස්. ලැරියල්, ක්ලෙමන්ට් එම්. මැට්ස්වගොතාටා, එඩුවාඩෝ එෆ්. ඔර්ටෙගා, එඩ්වඩ් බී. රෝව්, සහ වන්-ලියාං වූ.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටී නම් එලෙසම දන්වා සිටින්න.

අප්‍රියෙල් 3, බ්‍රහස්පතින්දා පැවති ප්‍රධාන සම්මන්ත්‍රණ නායක රැස්වීමේදී නව ප්‍රාදේශීය හැත්තෑවරුන් 78 දෙනෙක්ව ස්ථීර කළ අතර සභා වෙබ් අඩවිය හරහා ඔවුන්ව නිවේදනය කළා. මෙම සහෝදරවරුන්ගේ නව පැවරුම් වලට ඔවුන්ව ස්ථීර කරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

2024 අගෝස්තු 1 දින සිට බලපැවැත්වෙන පරිදි නව සහන සමිතියේ ප්‍රධාන සභාපතිත්වය ලෙස අපි පහත සඳහන් අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා: සභාපතිනිය ලෙස තිමෝති එල්. ෆාර්න්ස්, පළමු උපදේශිකාව ලෙස ඩේවිඩ් ජේ. වුන්ඩර්ලි සහ දෙවන උපදේශිකාව ලෙස ෂෝන් ආර්. ඩික්සන්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

දැනට ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිළධාරීන්ව ස්ථීර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන්ට අත එසවීමෙන් කැමැත්ත දන්වා සිටිය හැකිය.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

සහෝදර සහෝදරියනි, සභාවේ නායකත්වය වෙනුවෙන් ඔබේ ස්ථිර කිරීමේ කැමැත්ත ප්‍රකාශයට ස්තූතිවන්න වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

එම්මානුවෙල් රොඩන්ටෙස් ජී. ඒබ්‍රහම්, ජෝනා අකෙකේර්, එඩ්මන්ඩ් එල්. ඇන්ග්, ඔඩිලන් අසේවෙඩෝ, ව්ලැඩිමීර් එන්. ඇස්ටෂොව්, ඩග්ලස් ඩබ්ලිව්. ඇට්වුඩ්, ඉග්නේෂිස් කේ. බේයිඩූ, ඇන්තනි ජෝන් බැලෙඩෝස්, කාලෝස් ඒ. බැප්ටිස්ටා, තිමෝති එල්. බර්නි, මාර්කෝ ඒ. බෙසෙගාටෝ, ස්ටීවන් එල්. බෝඩයින්, තැඩියස් එම්. බ්‍රවුන්, ගේබ්‍රියෙල් ඒ. කැම්පෝස්, ජෝස් ආර්. කාර්ඩනාස් වැනේගාස්, පැල්මේනියෝ සී. කැස්ත්‍රෝ, රොබට් එම්. චචැගරස්, ඩේවිඩ් එල්. චැන්ඩ්ලර්, ඇන්ඩෲ ජේ. චයිල්ඩ්, කාල්ටන් ජේ. ක්‍රිස්ටෙන්සන්, විලියම් ජී. කෝල්මන්, ෂෝන් එෆ්. ඩී. කොලින්ස්, බ්‍රයන් සී. ක්‍රෝලි, ගුස්ටාවෝ ඒ. ක්‍රිස්ටේල්ස්, ලොරන් ජී. ඩෝල්ටන්, එම්. සිඩ්නි ඩැනියෙල්ස්, රොබට් එල්. ඩේවිස්, ෆ්‍රීමන් ඩිකී, මොරෝනි ඩොමින්ගුස් ජිමිනෙස්, සියාලේ මටවහා ‘එලීසා, රොබට් කේ එලිස්, ජේම්ස් ජී. ෆැන්ටෝන්, ජේකොබ් සී. ෆිෂ්, මතියස් ඒ. ෆ්‍රොස්ට්, ඩබ්ලිව්. බ්‍රෙට් ග්‍රැහැම්, ජෙරමි බී. ග්‍රිසෙල්, රොඩ්නි එච්. හිලම්, ෂේන් ​​ටී. හෝල්ඩවේ, ජේම්ස් ඒ. ජාර්විස්, ආරොන් ආර්. ජෙන්, ජෝස් ඒ. ජිමෙනෙස් ඇලවා, නේතන් එල්. ජොන්සන්, එච්. ජේසන් ජෝසෆ්, රොනල්ඩ් එම්. ජඩ්, මොටෝෂිගේ කරිනෝ, නටපොල් ලැටිසොෆොන්කුල්, රෝලන්ඩ් ඊ. ලෙපෝරේ, සැමුවෙල් ලෝපෙස්, රිකාඩ් ජී. මනහන්, අර්තුරෝ මාර්ටිනස්, චාල්ස් පී. මාටින්ස්, කෙලෙන්ඩ් අයි. මිල්ස්, ඩේවිඩ් ඊ. මූහ්සන්, ලුයිස් නවාරෝ, මතියස් එන්. නියාම්බේ, ජෙෆ්රි එම්. නිකෝයා, ප්‍රින්ස් එස්. නයන්ෆර්, කබෙම්බා එෆ්. නියෙම්බෝ, අකිංබේඩ් ඒ. ඕජෝ, ජී. මයිකල් ඔර්ටිස්, හුරි පාරාටා, ජුවාන් සී. ක්විලන්ටන්, ඩේවිඩ් ඒ. රේයස්, මැතිව් ඕ. රිචඩ්සන්, මැතිව් එල්. රිග්ස්, ජේමි එන්. රිවේරා ජූනියර්, ස්ටීවන් එම්. සාජන්ට්, ඩේවිඩ් එල්. ස්මිත්, ටොඩ් බී. ස්මිත්, මාර්කෝ එන්. සෝසා, ජැරඩ් එම්. ස්පාටාරෝ, ස්කොට් ස්පෙන්සර්, ක්‍රේග් එම්. ටියුෂර්, මීස් බුලැන්ග්-සී. ෂිබෑන්ඩ්, ෆ්‍රන්සිස්කෝ වැලීම්, හෙසුස් ඒ. වස්කේස් රෝමන්, ටෙරී ඊ. වෙල්ච්, ඩේවිඩ් ඒ. වින්ටර්ස්.

පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව 2025 අගෝස්තු 1 වෙනි දින හෝ ඊට පෙර නිදහස් කෙරේ:

ජෝන් ඩී. ආමොස්, ජේ ඩී. ඇන්ඩර්සන්, ෆැපිටෝ අවුපාවු, ෆ්‍රෙඩ්රික් කේ. බාලි, ස්ටීවන් සී. බාර්ලෝ, කෙවින් ඩබ්ලිව්. බර්ච්, ජෝන් ඩබ්ලිව්. බොස්වෙල්, කෙවින් ජී. බ්‍රවුන්, ජේ. ෆ්‍රැන්සිස්කෝ බුරර්, සුචත් චයිචනා, ක්‍රිස්ටියන් සී. චිග්බුන්ඩු, මැතිව් ආර්. ක්ලාක්, එල්. ගයිඩෝ ක්‍රිස්ටෝබල්, බී. කෝරි කුවේලියර්, එඩ්මාර්ක් ආර්. ඩූමාස්, බ්‍රික් වී. අයර්, තිමෝති එල්. ෆාර්න්ස්, කාලෝස් ඒ. ගැබල්ඩන්, එම්. ඇන්ඩෲ ගෝල්ට්, ව්ලැඩිස්ලාව් වයි. ගොර්නොස්ටයෙව්, ආරොන් ටී. හෝල්, තෝමස් හැනි, රිචඩ් අයි. හීටන්, බ්‍රොක් සී. හයට්, බ්‍රයන් ජේ. හෝම්ස්, ඩේවිඩ් එච්. හන්ට්ස්මන්, නෝමන් ඉන්සොන්ග්, ඩැනියෙල් කබසන්, ෆෙඩරිකෝ එම්. කෝන්ලයින්, ජෙෆ්රි ජේ. කේර්, ඩේවිඩ් ජී. ලාෆ්‍රාන්ස්, මර්සෙලෝ ලූසා, ජෝස් ජී. මනාරින්, ජෙරමියා ජේ. මෝගන්, මාර්ක් ඒ. මෝර්ටෙන්සන්, එස්. එෆ්‍රායිම් මසානේ, ආර්. පෙපර් මරේ, එඩුවාඩෝ එෆ්. ඔර්ටෙගා, නේතන් ඩී. පේස්, මයිකල් එම්. පැකර්, ජෝර්ජ් ඩබ්ලිව්. පෙරෙස්, කයිරිලෝ පොකිල්කෝ, සර්ජියෝ ඒ. පොන්සියෝ, ආර්ට් රස්කොන්, මිගෙල් ඒ. රෙයිනෝසෝ, ගුස්ටාවෝ ජී. රෙසෙන්ඩේ, රොබට් ජී. රිවරෝලා, එඩ්වඩ් බී. රෝව්, ඇලෙක්සි වී. සමයිකින්, ලුසියානෝ සංකාරි, හෙන්රි සැව්ස්ට්රොම්, ජේ. මැතිව් ස්කොට්, ජේම්ස් ඊ. ස්ලෝටර්, රොබට් ටී. ස්මිත්, රිකාඩෝ ස්පෙන්සර්, කොලින් සී. ස්ටාෆර්, ඩේවිඩ් සී. ස්ටුවර්ට්, කොන්ස්ටන්ටින් ටොලොමෙව්, ආර්ලන් එම්. ටුමාලියන්, මාටින් ජේ. ටර්වේ, යාන් කාලෝස් වේගා, පෝල් බී. විප්පි, චැඩ් ආර්. විල්කින්සන්, ඩව් ආර්. විල්සන්, මාකස් සාර්ස්.

සටහන්

  1. මෙම ප්‍රධාන අධිකාරීවරුන් වන හැත්තෑවරුන් මේ වසරේ අවුරුදු 70 සම්පූර්ණ කර, නැතහොත් සපිරෙනු ඇත. එබැවින් සුපුරුදු පරිදි, ඔවුන් ඔවුන්ගේ පැවරුම්වලින් නිදහස් කර 2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි උසස් තත්ත්වය ලබා දෙනු ඇත.