2026 ජනවාරි ලියහෝනා ඩේවිඩ් ඒ. බෙඩ්නර්දේව ස්වභාවට පංගුකාරයන්දෙවියන්වහන්සේගේ ගැලවීම, මිදීම, නැවත පිහිටුවීම, දයාව සහ සතුට පිළිබඳ ශ්‍රේෂ්ඨ සැලැස්ම සලකා බලන විට අපගේ ආත්මයන් කෘතඥතාවයෙන් පිරී ඉතිරී යා යුතු බව වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. ශ්‍රී ලංකා දේශීය පිටු අපගේ ජීවිතවල අරමුණ සහ අර්ථය සොයා ගැනීම යෞවනයේ ශක්තිය සඳහා තරුණ ගැහැණු ළමුන්ගේ සහ තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතීත්වයන් විසිනිමා සමඟ ගමන් කරන්න2026 යෞවන තේමාව පිළිබඳව තරුණ ගැහැණු ළමුන්ගේ සහ තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතීත්වයන්ගෙන් පණිවිඩ. මිතුරා ආදම් සහ ඒවඒදන් උයනේ ආදම් සහ ඒව ගැන කතන්දරයක් කියවන්න.