2026 මාර්තු ලියහෝනා ඩියේටර් එෆ්. උක්ඩ්රොෆ්පොළොවේ සියලු පවුල්වලට ආශිර්වාද කිරීමලෞකික අවධියේ දී සහ පසුව අපට ආශිර්වාද කිරීමේ දී, පියාණන්වහන්සේගේ පවුල් සඳහා වූ සැලැස්ම අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බව වැඩිහිටි උක්ඩ්‍රොෆ් සාක්ෂි දරයි. ශ්‍රී ලංකා දේශීය පිටු මගේ පවුල මට ප්‍රීතිය ගෙන දෙයි යෞවනයේ ශක්තිය සඳහා ඩේවිඩ් ඒ. එඩ්වර්ඩ්ස්අපගේ පාස්කුව—සක්රමේන්තුවපළමු පාස්කු උත්සවයේ අංග දෙකක් පාස්කුව, අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය සහ අද දින සක්‍රමේන්තුව අතර පොදු සම්බන්ධය පෙන්වයි. මිතුරා අනාගතවක්තෘ මෝසෙස්මෝසෙස් ඊජිප්තුවෙන් පලා ගොස් අනාගතවක්තෘවරයෙකු ලෙස හැඳින්වීම පිළිබඳ කතන්දරයක් කියවන්න.