2025 දෙසැම්බර් ලියහෝනා උලිසෙස් සෝරෙස්සදාකාලික පවුලක් සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්මදෙවියන්වහන්සේගේ සැලැස්ම වැළඳ ගන්න, ගැලවුම්කරුවාණන් ප්‍රේම කළ ආකාරයට ප්‍රේම කරන සහ ඔවුන්ගේ ගිවිසුම්වලට ගරු කරන පවුල්, යම් දිනක “සදාකාල ජීවනයේ ආශිර්වාද සහ ප්‍රීතියේ පූර්ණත්වය” උරුම කර ගන්නා බව වැඩිහිටි සෝරෙස් උගන්වයි. ශ්‍රී ලංකා දේශීය පිටු සදාකාලික දැක්ම තදින් අල්ලාගෙන සිටීම යෞවනයේ ශක්තිය සඳහා පළමු නත්තලේ දී සිටි එඬේරුන් ගැන අප දන්නේ කුමක් ද?“පළමු නත්තලේ දී සිටි එඬේරුන් ගැන අපි දන්නේ මොනවා ද?” යන ප්‍රශ්නයට පිළිතුරක්. මිතුරා ශුද්ධවන්තයන් බටහිරට යයිශුද්ධවන්තයන් සෝල්ට් ලේක් නිම්නයට ගිය ගමන පිළිබඳ කතාවක් කියවන්න.