2025 ජුනි ඩේල් ජී. රෙන්ලන්ඩ්අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේගේ කාර්යයට එක්වීමෙනිඋන්වහන්සේගේ අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් සහ එකිනෙකාට ප්‍රේම කිරීමෙන්, ස්වාමීන්වහන්සේගේ කාර්යයේ බෙහෝ උනන්දුවෙන් නියැලෙන ලෙස වැඩිහිටි රෙන්ලන්ඩ් පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් ඉල්ලා සිටියි. යෞවනයේ ශක්තිය සඳහා මම සැබවින්ම පසුතැවිලි වී සමාව ලබා ඇති බව මම දැන ගන්නේ කෙසේද?ප්‍රශ්නයට පිළිතුරක්: “මම සැබවින්ම පසුතැවිලි වී සමාව ලබා ඇති බව මම දැන ගන්නේ කෙසේද?” මිතුරා ශුද්ධලියවිලි කතන්දර: කර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනැගීමකර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනඟන ශුද්ධවන්තයන් පිළිබඳ කතන්දරයක් කියවන්න.