2025 අප්‍රියෙල් ගෙරිට් ඩබ්. ගොන්ග්යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: පාස්කු ඉරිදා බලාපොරොත්තුව සහ පොරොන්දුවයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, ගැලවුම්කරුවාණන් අපගේ හදවත්වල ආශාවන් පුරවා අපගේ ප්‍රාණයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන බව වැඩිහිටි ගොන්ග් උගන්වයි. යෞවනයේ ශක්තිය සඳහා බ්රයින් වෙන්ග්ලර්යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් උපකාර: ඇයි සහ කෙසේදයේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිතුර වන්නේ ඇයි සහ උන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද යන්න තේරුම් ගන්න. මිතුරා ශුද්ධලියවිලි කතන්දර: ලූසි සත්‍යය සොයා ගනීලූසි මෝර්ලි සහ ඇගේ පවුලේ අයගේ හැරීම පිළිබඳ කතාවක් කියවන්න.