ජූලි 2024 ක්වින්ටින් එල්. කුක්ස්වාමීන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කා ර්යය සහ අපගේ ශ්‍රේෂ්ඨ අවස්ථා වවැඩිහිටි කුක් ශුද්ධවන්තයින් දිරිමත් කරන්නේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ආත්මයන් ගෙන ඒමේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කාර්යයට සහාය වීමට ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි. යෞ වනයින්ගේ ශක්තිය සඳහා වැ ඩිහිටි කසුහිකො යමශිටා සහ වැ ඩිහිටි රැන්ඩල් කේ. බෙනට්ආදිපීතෘ ආශිර්වා ද2023 අප්‍රේල් ප්‍රධාන සම්මන්ත්‍රණයේ ආදිපීතෘ ආශිර්වාද ගැන කථාවන් දෙකකින් ඉස්මතු කරගන්නා ලදි. මිතුරා ආරො න් විසින් රජුට උගන්වයිආරොන් විසින් දෙවියන් වහන්සේ ගැන රජුට ඉගැන්වූ ආකාරය ගැන කතාවක් කියවන්න.