“ජීවත් වීමට වචන,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, ජූලි 2024.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2024 ජූලි
ඔබේ ආදිපීතෘ ආශිර්වාදය
හැත්තෑවරුන්ගේ වැඩිහිටි කසුහිකෝ යමෂිටා සහ වැඩිහිටි රැන්ඩල් කේ. බෙනට් විසින් 2023 අප්රේල් ප්රධාන සම්මන්ත්රණ ආමන්ත්රණයන්ගෙන් අනුවර්තනය කරගන්න ලදී.
ගුවේව් විසින් වූ නිදර්ශනයකි
-
ස්වාමින් වහන්සේගෙන් ඔබට පුද්ගලික උපදේශන ඇතුලත් වේ.
-
ඊශ්‍රායෙල් වංශයේ ඔබේ පෙළපත ප්‍රකාශ කරයි.
-
පුද්ගලික ශුද්ධ ලියවිල්ලක්.
-
පූජනීය හා රහසිගත වේ.
-
ඔබේ ජීවිතය සිතියම් ගත නොකරයි.
-
ඔබේ සෑම ප්රශ්නයකටම පිළිතුරු නොලැබේ.
එය ජීවිතයේ වැදගත් සිදුවීමක් සඳහන් නොකරන්නේ නම්, ඔබට එම අවස්ථාව නොලැබෙන බව එයින් අදහස් කරන්නේ නැහැ. ආදිපීතෘ ආශිර්වාදයක් සදාකාලික වන අතර ඔබ සුදුසු ලෙස ජීවත් වන්නේ නම්, මේ ජීවිතයේ ඉටු නොවන පොරොන්දු ඊළඟ ජීවිතයේ දී ලබා දෙනවා.
ඔබට වයස කීයක් විය යුතුද?
-
සාමාජිකයෙකු “එම ආශිර්වාදයේ වැදගත්කම සහ පූජනීය ස්වභාවය තේරුම් ගැනීමට” සහ “ශුභාරංචියේ මූලික මූලධර්මය අවබෝධ කර ගැනීමට තරම් පරිණත විය යුතුය.”
-
ජීවිතයේ බොහෝ වැදගත් තීරණ තවමත් ඉදිරියෙන් තිබෙන තරමට ප්‍රමාණවත් තරම් තරුණ විය යුතුය.
ඔබේ ආශීර්වාදයෙන් ආශීර්වාද
© 2024 විසින් Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. යෞවනයින්ගේ ශක්තිය සඳහා, මාසික පනිවිඩය , 2024 ජූලි හි පරිවර්තනයකි. Sinhala. 19302 408