2026 අප්‍රියෙල් ලියහෝනා නීල් එල්. ඇන්ඩර්සන්අපගේ ආදරණීය ගැලවුම්කරුවාණන්ගේ ජයග්රහණයපොළොවේ ජීවත් වූ හෝ ජීවත් වන සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම මරණයේ සදාකාලික වහල්භාවයේ දම්වැල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බිඳ දැමූ බවට වැඩිහිටි ඇන්ඩර්සන් සාක්ෂි දරයි. ශ්‍රී ලංකා දේශීය පිටු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලයට ප්‍රවේශ වීම යෞවනයේ ශක්තිය සඳහා ඩේවිඩ් ඩික්සන්ඔබේ වැරදිවලින් පසු—විශාල වැරදිවලින් පසුව පවාගැලවුම්කරුවාණන් ගැන, උන්වහන්සේගේ වන්දිගෙවීම සහ නැවත උත්සාහ කිරීම ගැන අපට ප්‍රේරිතවර පේත්‍රැස්ගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකිය. මිතුරා ශුද්ධලියවිලි කතන්දර: පාස්කු උත්සවයමෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙන ගිය ආකාරය සහ රතු මුහුද ආශ්චර්යමත් ලෙස දෙබෑ කිරීම පිළිබඳ කතන්දරයක් කියවන්න.