2025 ඔක්තෝම්බර් ලියහෝනා රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්ගිවිසුම්, බලය, සහ පොරොන්දුස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර ඇදහිලිවන්තයන්ට පොරොන්දු වූ බලය සහ ආරක්ෂාව සඳහා දේවමාළිගාව කේන්ද්‍රීය වේ. යෞවනයේ ශක්තිය සඳහා ස්වාමින්වහන්සේ හට සභාවක් තිබෙන්නේ ඇයි?“ස්වාමින්වහන්සේ හට සභාවක් තිබෙන්නේ ඇයි?” යන ප්‍රශ්නයට කෙටි පිළිතුරක්. මිතුරා ශුද්ධලියවිලි කතාන්දර: ජේන් මැනිං නාවූ වෙත ගමන් කරයිජේන් මැනිං සහ ඇගේ පවුලේ අය ශුද්ධවන්තයන් සමඟ එක්රැස් වීමට නාවූ වෙත සැතපුම් සිය ගණනක් ඇවිද ගිය ආකාරය පිළිබඳ කතන්දරයක් කියවන්න.