2025 සැප්තැම්බර් ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්පූජකවර අධිකාරියෙන් සහ බලයෙන් ආශිර්වාද ලත්සභාවේ සාමාජිකයන්ව දෙවියන්වහන්සේගේ බලය භාවිතා කර සභාවේදී, නිවසේදී සහ ලොව පුරා අන් අයට සේවය කිරීමට සහ ආශිර්වාද කිරීමට කැඳවා ඇති බව වැඩිහිටි ක්රිස්ටෝෆර්සන් උගන්වයි. යෞවනයේ ශක්තිය සඳහා බ්රයින් වෙන්ග්ලර්යහපත් දවස් සඳහාත් යේසුස් ක්රිස්තුස්වහන්සේ සිටියිදේවල් හොඳින් සිදුවන විට පවා ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා අදහස් කිහිපයක් මෙන්න. මිතුරා ශුද්ධලියවිලි කතන්දරය: නාවූ ගොඩනැගීමජෝසෆ් ස්මිත් සහ ශුද්ධවන්තයන් නාවූ ආරම්භ කර එහි දේවමාළිගාවක් ඉදිකිරීම පිළිබඳ කතන්දරයක් කියවන්න.