2025 අගෝස්තු ක්වින්ටින් එල්. කුක්අපගේ ජීවිතවල සත්යයසදාකාල ජීවනයේ දීමනාව ලබා ගන්නේ කෙසේද යන්න ඇතුළුව, අපගේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ සත්‍යයන් ස්වර්ගික පියාණන්වහන්සේ හෙළි කර ඇති බව වැඩිහිටි කුක් උගන්වයි. යෞවනයේ ශක්තිය සඳහා බ්රයින් වෙන්ග්ලර්දෙවියන්වහන්සේ කව්රුන් නොවේදදෙවියන්වහන්සේ කව්රුන් නොවේද යන්න අප තේරුම් ගත් විට, උන්වහන්සේ කවුද යන්න පිළිබඳව අපට බොහෝ දේ ඉගෙන ගත හැකිය. මිතුරා ශුද්ධලියවිලි කතන්දරය: ලිබර්ටි සිරගෙයලිබර්ටි සිරගෙදරදී දුෂ්කර කාලයකදී ජෝසෆ් ස්මිත් සාමය සොයා ගැනීම පිළිබඳ කතන්දරයක් කියවන්න.