2024 ඔක්තෝම්බර් රසල් එම්. නෙල්සන්යේසුස් ක්රිස්තුස්වහන්සේ තුළ එක්සත්වීම සඳහා රටාවක්සභාපති නෙල්සන් වර්තමානයේ එකමුතුකම ඇති කර ගැනීමට අපට අනුගමනය කළ හැකි රටාවක් පෙන්වාදීමට, 4 නෙපී හි ජනතාව සාමකාමීව එකමුතුකමක් උදාකරගත් ආකාරය බෙදා ගනී. යෞවනයේ ශක්තිය සඳහා අප සියල්ලන්ම විවිධාකාර නම් අප එක්සත් වන්නේ කෙසේද?“අප සියල්ලන්ම විවිධාකාර නම් අප එක්සත් වන්නේ කෙසේද?” යන ප්රශ්නයට පිළිතුර මිතුරා යේසුස්වහන්සේ එක් එක්කෙනාට ආශිර්වාද කළායේසුස් ක්රිස්තුස්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටිමින් එක් එක්කෙනාට ආශිර්වාද කල ආකාරය පිළිබඳ කතන්දරය කියවන්න.