2024 අගෝස්තු ඩේල් ජී. රෙන්ලන්ඩ්දෙවියන්වහන්සේ අපට උපකාර කර ආරක්ෂා කරනු ඇතඅප අපගේ ගිවිසුම්වලට ගරු කරන විට සහ ආඥා පිළිපදින විට කපිතාන් මොරෝනි මෙන් අපටත්, ජීවිතයේ අප මුහුණ දෙන සටන් සඳහා දිව්‍යමය උපකාර සහ බලය ලබා ගත හැකි බව වැඩිහිටි රෙන්ලන්ඩ් උගන්වයි. යෞවනයේ ශක්තිය සඳහා ඇන්ඩ්‍රියා මුනෝස් ස්පෑනාවුස්බලවත් සම්බන්ධතාවයක්ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයක් අපට උන්වහන්සේලාගේ බලයට වැඩි ප්‍රවේශයක් ලබා දෙන ආකාරය ස්පැනාවුස් සහෝදරිය උගන්වයි. මිතුරා ගැටවර රණශූරයන්ගැටවර රණශූරයන් පිරිසක් දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට ඔවුන්ගේ මව්වරුන්ගෙන් ඉගෙන ගත් ආකාරය පිළිබඳ කථාව කියවන්න.