2024 ජුනි වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්යහපත ඉටු කීරීම සඳහා අප කැඳවා ඇතඅප අන් අයට සේවය කරන විට, අපගේ ආලෝකය ඔසවාලමින්, සහ ආගමික නිදහස වෙනුවෙන් පෙනී සිටිනා විට අප දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩනගමු. යෞවනයින්ගේ ශක්තිය සඳහා අපි බව්තීස්ම වූ විට අපි ඇත්තටම දෙවියන්වහන්සේට පොරොන්දු වන්නේ කුමක්ද?ප්‍රශ්නයට පිළිතුරක්: “අපි බව්තීස්ම වූ විට අපි හරියටම දෙවියන්වහන්සේට පොරොන්දු වන්නේ කුමක්ද?” මිතුරා දෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක් නිදහස් කරනු ලැබූ සේකදෙවියන්වහන්සේ ඇල්මා සහ ඇමුලෙක්ට සිරගෙයින් ගැලවීමට උදව් කළ ආකාරය ගැන කතාව කියවන්න.