2023 ඔක්තෝම්බර් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සංවිධානයසභාවේ සංවිධානය සහ නායකත්වය පිළිබඳ මූලික මූලධර්ම. යෞවනයින්ගේ ශක්තිය සඳහා යෞවනයින් සඳහා: ඔබේ මඟ පෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්ව සොයන්න මිතුරා ළමයින් සඳහා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පාවුල් අපට උගන්වයිපාවුල්ගේ ඉගැන්වීම් ගැන කතාවක් කියවන්න.