ඔක්තෝම්බර් 2018 සෙනසුරාදා උදෑසන සැසිවාරය සෙනසුරාදා උදෑසන සැසිවාරය රසල් එම්. නෙල්සන්ආරම්භක උපවදනපුද්ගලයන් සහ පවුල් ශක්තිමත් කරන සංවිධානාත්මක සැකසුම් පිළිබඳව ආවර්ජනය කරමින් නිවස මුලික කරගත් සභාවකට කාලය පැමිණ ඇති බවට, සභාපති නෙල්සන් නිවේදනය කරයි. කුයින්ටින් එල්. කුක්දෙවිපියාණන්වහන්සේ හා ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු හා කල්පවත්නා හැරීමනිවසේ සහ සභාවේ සුභාරංචි ඉගෙනීම සමතුලිත කිරීම සඳහා වූ, ඉරිදා රැස්වීම් කාලසටහන සහ නව විෂය මාළාව වැඩිහිටි කුක් නිවේදනය කරයි. එම්. ජෝසෆ් බ්රොග්නුඹගේ හිස ඔසවා ප්‍රීති වන්නබ්රොග් සහෝදරය උගන්වනවා අපි ස්වාමින්වහන්සේගේ ආකාරයට අසීරු කර්යයන්ට මුහුණ දෙනවානම් අපට ප්‍රීතිය සොයාගත හැකි බව දුෂ්කරතා මැදින් වුවත්. ස්ටීවන් ආර්. බැන්ගර්ටර්මහගු කාර්යයන් සදහා අත්තිවාරම් දැමිම.වැඩිහිටි බැන්ගර්ටර් අපට උගන්වනවා අපේ දරුවන්ට සුභආරංචිය උගැන්වීම සහ ධර්මිෂ්ඨ සම්ප්‍රදායන් ගොඩනැගිම මගින් අපගේ පවුල් තුල සුභආරංචි අත්තිවරමක් දැමිම පිලිබදව. රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්කලබල නොවන්නඅප කෙතරම් භයානක කාලයක ජීවත් වුවද, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල මත නොකඩවා අවධානය යොමුකරනවා නම්, අපට බිය වන්නට අවශ්‍ය නොවන බව වැඩිහිටි රස්බැන්ඩ් අපට මතක් කරදෙයි. ඩේවිඩ් ඒ. බෙඩ්නර්ක්රිස්තුස්වහන්සේ තුල සියලු දෙයෙහි එකට එක් වීමවිවිධ වූ සුභාරංචි මූලධර්ම සහ ක්‍රියාවන් එක්ව ක්‍රිස්තුස්වහන්සේ තුල එක් කිරීමෙන්, අපට ලැබිය හැකි සහ වර්ධනය වූ ආත්මික ධාරිතාවක් ලැබෙන බව වැඩිහිටි බෙඩ්නර් උගන්වයි. ඩාලින් එච්. ඕක්ස්සත්ය සහ සැලැස්මඅපි සත්‍ය සෙවිය යුත්තේ විශ්වාසවන්ත මූලාශ්‍ර තුලින් බවත් අපි ජීවත් වන ආකාරයට පසුදවස්වල ශුද්ධවන්තයින් ජීවත් වන්නේ අයි දැයි විස්තර කරන මූලික සත්‍ය සමහරක් බෙදාගත යුතු බවත් සභාපති ඕක්ස් උගන්වයි. සෙනසුරාදා සවස සැසිය සෙනසුරාදා සවස සැසිය හෙන්රි බී. අයිරින්සභා නිලධාරීන් ස්ථීර කිරීමස්ථීර කිරීම් සඳහා සභාපති අයිරින් ප්‍රධාන අධිකාරීන්ගේ නම් ඉදිරිපත් කිරීම. ඩී. ටොඩ් ක්රිස්ටෝෆර්සන්ක්රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ලේ ස්ථාවරව සහ ස්ථීරව සිටීමසුභාරංචිය අපගේ ජීවිතය අර්ථවත් අරමුණ කරගත්විට ඇදහිල්ල තුල ස්ථීර සහ ස්ථාවර වීමට අපට හැකි බව වැඩිහිටි ක්‍රිස්ටෝර්ෆර්සන් උගන්වනවා. ඩීන් එම්. ඩේවිස්එන්න, දිවැසිවරයකුගේ හඩට සවන්දෙන්නඩීන් එම්. ඩේවිස් බිෂොප්වරයා උගන්වනවා දිවැසිවරුන්ගේ කාර්යයභාරය සහ වැදගත් මූලික සාක්ෂියත්, මෝර්මන් ග්‍රන්ථය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල විස්වාසයත් ඇතුළුව. උලිසෙස් සෝරෙස්ක්රිස්තුස්වහන්සේ තුල එකටවැඩිහිටි සෝරෙස් උගන්වනවා සභාව පිලිබදව උනන්දුවක් දක්වන සහ නව සමාජිකයින්ව අපි හොදින් උනන්දුකරවන්නේ සහ උපකාර කරන්නේ කෙසේද කියා. ගෙරිට් ඩබ්ලිව්. ගොන්අපගේ ඇහිල්ලේ කදවුරු ගිනිමැලයවැඩිහිටි ගොන් උගන්වනවා නීර්මාණිත්මක බව, ඇදහිල්ල,සහ දේවසේවය පිලිබදව සහ අපගේ උත්සහයන් මෙම විෂයන් පිලිබදව කෙසේද අපව වර්ධනය කරන්නේ සහ ධෛර්යයමත් කියල. පෝල් බි. පයිපර්පියාණන්වවහන්සේ දුන් නාමය සියලු දෙනාම ලබාගත යුතුයිවැඩිහිටි පයිපර් උගන්වනවා යේසුස්වහන්සේගේ නාමය අප තුලට ගැනිමේ තේරුම කුමක්ද කියා. ඩිටර් එෆ්.උඩ්රෙෆ්විස්වාස නරන්න, ප්‍රේම කරන්න, ක්‍රියා කරන්නවැඩිහිටි උඩ්රෙෆ් උගන්වනවා දෙවියන්වහන්සේ තුල විස්වාසය වර්ධනය කරගන්න පුළුන් ස්ථානයක් බව, අපගේ ආදරය උන්වහන්සේට හා අන්අයට, සහ අපගේ කීකරුකම අර්ථයක් හා සතුටක් ගෙන එනවා. ප්‍රධාන කාන්තා සැසිය ප්‍රධාන කාන්තා සැසිය ජෝයි ඩී. ජෝන්ස්උන්වහන්සේ වෙනුවෙන්සහෝදරි ජෝන්ස් උගන්නනව ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආදරය සහ සේවය කිරීම තුලින් කොහොමද අන් අයට සේවය කරන්නේ කියල. මිචෙල් ඩී. ක්රෙග්දිව්යමය නොසන්සුන්තාවයක්රෙග් සහෝදරිය සහෝදරියන්ව දිරිගන්වනසුලු හැඟීම් පිළිගැනීමට පෙලඹවයි. ඇදහිල්ලේන් ක්‍රියා කිරීම, යහපත කිරීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත රඳා පවතින්න. ක්‍රිස්ටිනා බී. ෆ්රැන්කෝපරාර්ථකාමී සේවයේ ප්රීතියෆ්රැන්කෝ සහෝදරිය අපට උගන්වනවා අපි ගැලවුම්කරුවාණන්වහන්සේගේ සේවය කිරීමේ, පරිත්‍යාග කිරීමේ, සහ ආදරය කිරීමේ ආදර්ශ අනුගමනය කලයුතු බව. හෙන්රි බී. අයිරින්කාන්තාවන් සහ නිවස තුල සුභාරංචිය ඉගෙනීමඅපගේ නිවස් වලදී සුභාංරචි ඉගෙනීම අවධාරණය කිරීමට සර්ව සම්පූර්ණ උදාහරණයක් ලෙස අපගේ ගැලවුම්කරුවාණන්වහන්සේ දෙස බැලිය හැකි බව සභාපති අයිරින් අපට උගන්වයි. ඩාලින් එච්. ඕක්ස්දෙමාපියන් සහ දරුවන්සභාපති ඕක්ස් දිරිගන්වනවා කාන්තාවන්ව ගිවිසුම් ගත මාර්ගයේ සිටින උන්වහන්සේගේ දරුවන් බලාගන්න සහ උපදෙස් දෙනවා තරුණ කාන්තාවන්ට ජංගම දුරකථන භාවිතය අවම කරන්න සහ අන් අයට කරුණාවන්ත වෙන්න කියල. රසල් එම්. නෙල්සන්ඊශ්රායලය එක්රැස් කරන්නට සහෝදරියන්ගේ දායකත්වයකාන්තාවන්ට ඇති විශාල දේවානුභාවය සහ ආත්මික ත්‍යාග පිළිබඳව සභාපති නෙල්සන් සාක්ශි දරයි. ඔවුන්ගේ තලෙන්ත පාවිච්චි කරමින් ඊශ්‍රායලය රැස්කිරීමට උපකාරී වන ලෙස ඔහු ඔවුන්ට ආරාධනා කරයි. ඉරිදා උදෑසන සැසිවාරය ඉරිදා උදෑසන සැසිවාරය එම්. රසල් බැලර්ඩ්මළවුන්ගේ මිදීමේ දර්ශනයමළවුන්ගේ මිදීමේ දර්ශනය බොනී එච්. කොර්ඩන්එඬේරෙකු වීමකොර්ඩන් සහෝදරිය උගන්නනවා ස්වාමීන්ගේ බැටළුවන්ට දේව සේවය කිරීමට අවශ්‍ය වෙනවා ඔවුන්ව දැන හඳුනා ගැනීම, ගණන් කිරීම, ඔවුන් බලා ගැනීම, සහ ඔවුන් දෙවියන්ගේ කන්දට එකතු කිරීම. ජෙෆ්රි අර්. හොලන්ඩ්ප්රතිසන්ධාන දේවසේවයවැඩිහිටි හොලන්ඩ් සමාව දෙන ලෙස අපව දිරිගන්වනව, ගැලවුම්කරුවා සමඟ සාමූහිකව සාමය ඇතිකරන්නෙකු ලෙස කටයුතු කිරීමටත්, අපව දිරිගන්වයි. ෂේන් එම්. බොවෙන්හැරීමේදී මෝර්මන් පොතේ කාර්යභාරයවැඩිහිටි බොවෙන්ස් සාක්ෂි දරනවා මෝර්මන් පොතේ ඇති හැරවීමේ බලය පිළිබඳව සහ අවසාන කාලයේදී ඊශ්‍රායෙලය එක්රැස් වීම මෝර්මන් පොත මාර්ගයෙන් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව. නීල් එල්. ඇන්ඩර්සන්තුවාලවූවැඩිහිටි ඇන්ඩර්සන් ශාරීරික හෝ ආත්මික තුවාල වලින් වේදනා විඳින්නන්ට යේසුස්වහන්සේ තුල ඔවුන්ගේ ඇදහිල්ල වර්ධනය කර උන්වහන්සේ සුවකිරීමේ බලය සොයන ලෙසට දිරිමත් කරනවා. රසල් එම්. නෙල්සන්සභාවේ නිවැරදි නමසභාපති නෙල්සන් අපට උගන්වනවා සභාව එහි නිවැරදි නාමයෙන් අමතන ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව. ඉරිදා දහවල් සැසිවාරය ඉරිදා දහවල් සැසිවාරය හෙන්රි බී. අයිරින්උත්සහ කරන්න, උත්සහ කරන්න, උත්සහ කරන්නසභාපති අයිරින් අපට උගන්වනවා ගැලවුම්කරුවානන්වහන්සේ අපගේ පරීක්ෂාවන් වලදී අපව ඔසවාගන්නා බවත් එමෙන්ම උන්වහන්සේගේ ආදරය වෙනුවෙන් අපි යාච්ඤා කර එය අන් අය සමඟ බෙදා ගැනීමේදී අපට උන්වහන්සේගේ නාමය අප තුලට ගත හැකි බවත්. බ්‍රයන් කේ. ඇෂ්ටන්පියාණන්වහන්සේසහෝදර ඈශ්ටන් ස්වර්ගයේ පියාණන්වහන්සේගේ සත්‍ය චරිතය තේරුම්ගැනීම සහ උන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් තුල විශ්වාසය ක්‍රියාකරවීමට අපට උදවු වීම පිණිස ස්වාර්ගීය පියාණන්වහන්සේ පිළිබඳව මුලික ධර්මයන් උගන්වනවා. රොබර්ට් සී. ගේයේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප තුලට ගැනීමවැඩිහිටි ගේ උගන්වනවා උන්වහන්සේ දකින ආකාරයෙන් දැකීමෙන්, උන්වහන්සේ සේවය කරන ආකාරයෙන් සේවය කිරීමෙන්, සහ උන්වහන්සේගේ කරුණාව ප්‍රමාණවත් බව විශ්වාස කිරීමෙන් අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප තුලට ගත හැකි බව. මතෙව් එල්. කාර්පෙන්ටර්ඔබ සුවය ලබන්නට කැමැත්තෙහිද?වැඩිහිටි කාර්පෙන්ටර් උගන්වනවා ගැලවුම්කරුවාණන්ට අපව ශාරීරිකව හා ආත්මිකව සුව කළ හැකි බව ඩේල් ජී. රෙන්ලන්ඩ්ඔබ අද දවසේ තෝරාගන්නඅපි දෙවියන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කරමින් උන්වහන්සේගේ කාර්යන්ට සම්බන්ධ වීමට තෝරාගැනීම තුලින් සදාකාලික සතුට ලැබෙන බව වැඩිහිටි රෙන්ලන්ඩ් උන්ගන්වනවා. ජැක් එන්. ජෙරාඩ්දැන් වෙලාව පැමිණ ඇතවැඩිහිටි ජෙරාඩ් උගන්වනවා ලෝකයෙන් අප වෙන් කරගැනීමේ සහ ශුභාරංචිය පිළිබඳ සත්‍යයන් පිළිබිඹු කරගැනීමේ වැදගත්කම. ගැරී ඊ. ස්ටීවන්සන්ආත්ම රැකබලාගැනීමදෙවමාලිගාව දෙසට සහ අවසානයේදී ගැලවුම්කරුවාණන් දෙසට අන් අය ගෙන යාමට සහ අන් අයට දේවසේවය කිරීමට, අපට වගකීමක් ඇති බව වැඩිහිටි ස්ටීවන්සන් අපට උගන්වයි. රසල් එම්. නෙල්සන්ආදර්ශවත් පසු-දවස්වල සාන්තුවරයින් බවට පත්වීමසභපති නෙල්සන් නව දේවමාලිගා 12ක් නිවෙදනය කිරීය. තවදුරටත් ඔහු අපව සම්ම පණිවිඩ අධ්‍යනය කිරීමටත් ඒවා අපගේ ජීවිත වලට අදාල කර ගැනීමටත් දිරිමත් කරනවා.