දේවසේවය
ගැලවුම්කරුවාණන් කල ලෙස දේව සේවය කිරීම


ගැලවුම්කරුවාණන් කල ලෙස දේව සේවය කිරීම

13:4

අනිත් අයට දේව සේවය කිරීම පිලිබඳ හා සරල ක්‍රියා තුලින් ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමනීය සේවයේ උදාහරණය අනුගමනය කිරීමේ නිදසුන් බින්ග්හැම් සහෝදරිය උගන්වයි.