අලුත් ගිවිසුම 2023
අමතර සම්පත්


“අමතර සම්පත්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අමතර සම්පත්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

පවුලක් ශුද්ධලියවිලි අධ්‍යයනය කරමින්

අමතර සම්පත්

ChurchofJesusChrist.org හි සහ ශුභාරංචි පුස්තකාල යෙදුම තුළින් මෙම සම්පත් සොයාගත හැකිය.

Hymns සහ Children’s Songbook

ශුද්ධ වූ සංගීතය ආත්මයාණන්ට ආරාධනා කරයි, දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට අපට උපකාර කරයි, සහ අමතක නොවන ආකාරයෙන් දහම උගන්වයි.

සෙමනේරි සහ ආයතනික අත්පොත්

සෙමනේරි සහ ආයතනික අත්පොත් මගින් ශුද්ධලියවිලි වල ඇති මූලධර්ම හා කතාවන් සඳහා ඓතිහාසික පසුබිමක් සහ මූලධර්ම විවරණයක් සපයයි.

සභා සඟරා

මිතුරා, යෞවනයේ ශක්තිය සඳහා, සහ ලියහෝනා යන සඟරා ඔබ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා තුළින් උගන්වන මූලධර්ම වලට සහය දෙන කථාන්දර සහ ක්‍රියාකාරකම් සපයයි.

වීඩියෝ සහ චිත්‍ර

කලා කෘති, වීඩියෝ, සහ වෙනත් මාධ්‍ය ඔබේ පවුලට දහම අවබෝධ කරගැනීමට සහ ශුද්ධලියවිලි වලට අදාළ කථා දෘශ්‍යමාන කිරීමට උපකාරී විය හැකිය. සභාවේ මාධ්‍ය සම්පත් එකතුව පිරික්සීමට GospelMedia.ChurchofJesusChrist.org හි Gospel Media වෙත පිවිසෙන්න. ශුභාරංචි මාධ්‍යය ජංගම යෙදුමක් ලෙසද පවතී. ඔබට භාවිතා කළ හැකි බොහෝ පින්තූර Gospel Art Book හි දක්නට ලැබේ.