2025 මාර්තු නීල් එල්. ඇන්ඩර්සන්ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍යය වන්නේ ඔබට කතා කිරීමටයිඅප යාච්ඤාවෙන් උන්වහන්සේට ආයාචනා කළහොත්, උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙනවා නම් සහ ඇදහිලිවන්ත හදවතක් ඇත්නම්, ස්වර්ගීය පියාණන්වහන්සේවහන්සේ අපට කතා කරන බව වැඩිහිටි ඇන්ඩර්සන් උගන්වයි. යෞවනයේ ශක්තිය සඳහා අපි මේ ලෝකයේ ජීවත් වෙමින් එමෙන්ම “මේ ලෝකයේ දේවල් පසෙක තබන්නේ” කෙසේද?ප්‍රශ්නයට පිළිතුරක්: අපි මේ ලෝකයේ ජීවත් වෙමින් එමෙන්ම “මේ ලෝකයේ දේවල් පසෙක තබන්නේ” කෙසේද? මිතුරා ශුද්ධලියවිලි කතන්දර: පූජකවරය නැවත පිහිටුවා ඇතජෝසෆ් ස්මිත් බව්තීස්ම වීම සහ පූජකවරය ලබා ගැනීම ගැන කතාව කියවන්න.