2025 පෙබරවාරි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්‘’මම ඔවුන්ව සුව කරමි’’ගැලවුම්කරුවාණන්ගේ සුව කිරීමේ දේවසේවය මරණයෙන් නැවත නැඟිටීමේදී අප සෑම කෙනෙකුටම පැමිණෙන කල්පවත්නා ශාරීරික හා චිත්තවේගීය සුවය පිළිබඳ දිව්‍යමය පූර්විකාවක් සහ පොරොන්දුවක් බව වැඩිහිටි උක්ඩ්‍රොෆ් උගන්වයි. යෞවනයේ ශක්තිය සඳහා ඩේවිඩ් ඩික්සන්පරිපූර්ණ මූලාශ්‍රයකින් උපකාරඔබ කුමන කරදර වලට මුහුණ දුන්නත්, ඔබ උන්වහන්සේ වෙත හැරෙන විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරනු ඇත. මිතුරා ජෝසෆ් ස්මිත් රන් තහඩු ලබා ගනීජෝසෆ් ස්මිත්ට රන් තහඩු ලැබීම ගැන කතාව කියවන්න.