2024 සැප්තැම්බර් ජෙෆ්රි ආර්. හොලන්ඩ්ශුද්ධ වූ පූජකවරයේ වස්ත්රයදේවමාළිගාවේ බලයෙන් සැරසීමේ කොටසක් ලෙස ලැබුණු දේවමාළිගා වස්ත්‍රය අපගේ ගිවිසුම් මතක් කිරීමක් ලෙසත් ගැලවුම්කරුවාණන්ගේ සංකේතයක් ලෙසත් ක්‍රියා කරන බවත් එය දිවා රෑ දෙකෙහිම පැළඳිය යුතු බවත් සභාපති හොලන්ඩ් උගන්වයි. යෞවනයින්ගේ ශක්තිය සඳහා ජෙසිකා සෝයිස්ට්රෝන්ග්පසුතැවිලි වීමට බියද?පසුතැවීම ඔබ බිය නොවිය යුතු දෙයක් වන්නේ මන්දැයි ඉගෙන ගන්න. මිතුරා නෙපී ජනතාව වෙනුවෙන් යාච්ඤා කරයිනෙපී උද්‍යාන කුළුණ මත යාඥා කිරීම ගැන කතන්දරයක් කියවන්න.