“උන්වහන්සේ පැමිණියේය,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, දෙසැ. 2021.
යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2021 දෙසැම්බර්
උන්වහන්සේ පැමිණියේය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොවට පැමිණ උන්වහන්සේ කවුද සහ උන්වහන්සේ සියලු මිනිසුන්ට ගෙනා දේ අපට උගන්වන බව දහම සහ ගිවිසුම් සාක්ෂි දරයි.
උන්වහන්සේ පොළොවේ උපත ලැබීය
ජෙනඩි පේජ් විසින්, උපත ලබාදී
උන්වහන්සේ තම පියාණන්ගේ කැමැත්ත ඉටුකිරීමට පැමිණියේය
ජස්ටින් කුන්ස් විසින්, ස්වර්ගයේ මෙන්ම පොළොවේදීද
උන්වහන්සේ ඉගෙනගෙන වැඩුණි
වෝල්ටර් රනේ විසින්, එමෙන්ම එම දරුවා වැඩෙමින් ආත්මයෙන් ශක්තිමත් විය
උන්වහන්සේ සියලු මිනිසුන් මුදවා ගැනීමට පැමිණියේය
මයිකල් මැල්ම් විසින්, ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ
උන්වහන්සේ ගැන සාක්ෂි දීමට උන්වහන්සේ අන් අයව එවන සේක
නිදර්ශනය ජස්ටින් කුන්ස් විසිනි
උන්වහන්සේ ආලෝකයයි
ජෙනඩි පේජ් විසින්, කුඩා බැටළු පැටවා
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, December 2021 හි පරිවර්තනයකි. Sinhala. 17476 408