පවුල් ඉතිහාස කාර්යයන් හි ආශිර්වාද 4:6 ඔබ පරාර්ථකාමීව දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයන් හි නිරත වන විට එයට ඔබ හට අරමුණක් සහ ශක්තිය ලබාදිය හැකිය. දෙවියන්වහන්සේගේ දෑස් හමුවේ ඔබ අනර්ඝ බව තේරුම්ගැනීමට ඔබට උපකාර වීමටද එයට හැකිය.